1 시 - 시십시오 තිබුනොත් එක් 시 එකක් අයින් වේ
마시다 _(시다) = 마십시오 බොන්න
드시다 _(시다) 드십시오 කන්න
다라 져서 වෙනස් වෙලා
미소 සිනහව
공부원 රජයේ සේවකයා
요리사 කෝකියා
조리사 කෝකියා
주방장 චෙෆ්
주인 මුදලාලි
택시 기사 ටැක්සි රියදුරා
운전 기사 රියදුරා
전기 기사 වයරින්බාස්
용접 기사 වෙල්ඩින්බස්
형사 රහස් පරීක්ෂක තුමා
불교 신자 බෞද්ධයා
남동생 මල්ලි
아우 මල්ලි
여동생 නංගී
동생 බාල සහෝදරයෝ
아가씨 කෙල්ල
아저씨 අංකල්
아줌마 ඇන්ටි
시 아버지 මාමණ්ඩි
시 어머니 නැන්දම්මා
형제 පිරිමි සහෝදරයෝ
자매 ගැහැණු සහෝදරයෝ
꼬마 පොඩි කොල්ලා
딸 දුව
남편 ස්වාමියා
아내 බිරිඳ
마누라 ගෑනි
부인 ආර්යාව
와이프 වයිෆ්
사람인데 මිනිසෙකු වෙන අතර
어르신 වැඩිහිටියා
반 친구 පන්තියේ යාළුවා
선수 ක්‍රීඩකයා
축구 선수 ෆුට්බෝල් ක්‍රීඩකයා
농구 선수 බාස්කට් බෝල් ක්‍රීඩකයා
정각 තනිකඩයා
관광객 සංචාරකයා
승객 මගියා
가구 직원 ලීබඩු සාප්පුවේ සේවකයා
고객님 ග්‍රාහකයා
귀여운 아이 හුරුබුහුටි දරු පැටියෙක්
식당 주인 රෙස්ටෝරන්ට් එකේ මුදලාලි
통역인 භාෂා පරිවර්තකයා
강도 මංකොල්ලකාරයා
사기꾼 වංචාකාරයා
저희 අපේ
제류자 වෙනත් රටක පුරවැසිභාවය ලබා සිටින පුද්ගලයා
무술사 මැජික් කාරයා
비서 ලේකම්තුමිය
2 안내원 මග පෙන්වන්නා / තොරතුරු ලබාදෙන්න
물건 බඩු භාණ්ඩ
제품 බඩු භාණ්ඩ
사물 බඩු භාණ්ඩ
품 බඩු භාණ්ඩ
도구 උපකරණ
2 다리 කකුල / පාලම
No comments:
Post a Comment