කොරියන් වචන 05 කොටස


 

1.괜찮다 ( කෙන්චන්තා) - ප්‍රශ්නයක් නෑ

2.화나다 ( හ්වානාදා) - තරහක් ඇතිවෙනවා,කේන්තිය

3.짜증나다 ( චාජංනාදා) - අමනාපය

4.나쁘다 ( නප්පදා) - නරක,හොදනැති

5.아름답다 ( ආරම්තප්තා) - ලස්සන, අලංකාර

6.크다 ( ඛදා) - ලොකු

7.쓰다 ( ස්සදා) - තිත්ත

8.심심하다 ( ෂිම්ෂිම්හදා) - උදාසීන , කම්මැලි

9.지루하다 ( චිරුහදා) - කම්මැලි

10.씩씩하다 ( ෂික්ෂික්හදා) - අභීත , වීර, ධෛර්යය සම්පන්න

11.싸다 ( සාදා) - ලාබයී

12.싸늘하다 ( සානල්හදා) - සිසිල්, සනීපදායක

13.통통하다 ( ථොංථොංහදා) - මහතයි

14.깨끗하다 ( කේකත්හදා) - පිරිසිදු

15.흐리다 ( හරිදා) - අදුරු, වලාකුලින් බර

16.춥다 ( චුප්තා) - සීතලයි(කාලගුනය සම්බන්ධ ප්‍රකාශ වලදී)

17.차갑다 ( චගප්තා) - සීතලයි ( ස්පර්ශ කිරීමේදී දැනෙන සීතල ප්‍රකාශ කිරීමට )

18.편하다 ( ඵ්‍යොන්හදා) - පහසුයි

19.Convenient편리하다 ( ඵ්‍යොන්නිහදා)- පහසු, නිදහස්, බාදාවකින් තොර,

20.시원하다 ( ෂිවෝන්හදා) - සිසිල්, ප්‍රබෝධමත් ,සුවදායක

21.귀엽다 ( කියොප්තා) - හුරතල්

22.축축하다 ( චුක්චුක්හදා) - තෙමුනු,තෙත සහිත,

23.습하다 ( සප්හදා) - ආර්ද්‍රතාව

24.맛있다 ( මසිත්තා) - රසවත්

25.다르다 ( තරදා ) - වෙනස්, වෙනත්, අනෙක්

26.어렵다 ( ඔරොප්තා) - අමාරු, අපහසු

27.더럽다 ( තොරොප්තා) - අපිරිසිදු

28.건조하다 ( කොන්ජුහදා) - වියලි

29.이르다 ( ඉරදා) - ඉක්මනින් , වේලාසනින් , කල්තියා

30.쉽다 ( ෂිප්තා) - පහසු, ලෙහෙසි

31.당황하다 ( තංහ්වංහදා) - ව්‍යාකූල , වික්ෂිප්ත , විස්මය දනවන

32.비싸다 ( පිසාදා) - මිල අධික

33.빠르다 ( ප්පරදා) - ඉක්මන්, වේගවත්

34.기름지다 ( කිරම්චිදා) - තෙල් අධික , මේදය බහුල

35.적다 ( චොක්තා) - පොඩ්ඩක් , ටිකක්

36.신선하다 ( සින්සොන්හදා) - නැවුම් , ප්‍රබෝධමත් ,

37.가득하다 ( කාදක්හදා) - පිරුණු , සම්පූර්ණ , .

38.젖다 ( චොත්තා) - තෙත

39.기쁘다 ( කිප්පදා) - සතුටු, සංතෝෂමත්, ප්‍රීතිමත්

40.잘생기다 ( චල්සෙංගිදා) - කඩවසම්

41.착하다 ( චක්හදා) - යහපත් , මිතුරු ගති ඇති, මෘදු හදවතක් ඇති

42.좋다 ( ජොත්තා) - හොදයි

43.행복하다 ( හෙංබොක්හදා) - සතුටු

44.딱딱하다 ( තක්තක්හදා) - ඝන, දැඩි, තද

45.건강하다 ( කොන්කංහදා) - සෞඛ්‍ය සම්පන්න

46.높다 ( නොප්තා) - උසින් වැඩි, ඉහල, උස්, උසස්

47.뜨겁다 (ත්තගොප්තා) - උනුයි ,රස්නෙයි,( ස්පර්ශයේදී දැනෙන උනුසුම ප්‍රකාශ කිරීමේදී )

48.덥다 ( තොප්තා) - රස්නෙයි ( කාලගුනය සම්බන්ධ කරුනු ඉදිරිපත් කිරීමේදී )

49.배가 고프다 ( පේගා ගොපදා) - බඩගිනියි

50.불편하다 ( පුල්ප්‍යොන්හදා) - අපහසුයි

51.재미있다 ( ජෙමීඉත්තා) - විනෝදජනකයි

52.복잡하다 ( පොක්ජබ්හදා) - තදබදයි, සංකීර්ණයි

53.늦다 ( නත්තා) - ප්‍රමාදයි

54.적다 ( චොක්තා) - අඩු, ස්වල්ප, ටිකක් ( ප්‍රමානයක් හෝ ගනනක් ප්‍රකාශ කිරීමේදී )

55.많다 ( මන්තා) - ගොඩක් තියෙනවා, ගොඩක් ඉන්නවා

56.시끄럽다 ( ෂිකරොප්තා) - ඝෝෂාකාරී

57.비열하다 ( පියොල්හදා) - පිලිකුල් සහගත,අප්‍රසන්න , පහත්

58.촉촉하다 ( චුක්චුක්හදා ) - තෙතමනය ඇති

59.좁다 ( ජොබ්තා) - පටුයි

60.새롭다 ( සෙරොප්තා) - අලුත් , නැවුම්

61.재미없다 ( ජෙමිඔප්තා ) - විනෝදජනක නැති

62.맛없다 ( මදොප්තා) - රස නැති

63.오래되다 ( ඔරේදේදා) - පැරණි , දීර්ඝ කාලයක් වෙනවා

63.예쁘다 ( යෙප්පදා) - ලස්සනයි

64.조용하다 ( ජොයෝංහදා) - නිහඩයි, නිෂ්ශබ්දයි

65.슬프다 ( සල්පදා) - දුකයි

66.짜다 ( චාදා) - ලුනු වැඩියි

67.무섭다 ( මුසොප්තා) - භයයි

68.날카롭다, 뾰족하다 ( නල්කරොප්තා, ප්ප්‍යොජොක්හදා ) - තියුණු , මුවහත්, කැපෙනසුළු, උල්

69수줍다 ( සුජුප්ත) - ලැජ්ජයි

70.아프다 ( අපදා) - අසනීපයි,වේදනාව , රිදෙනවා

71.비슷하다 ( පිසත්හදා) - සමානයි

72.깡마르다 ( ක්කංමාරදා) - අතිශය කෙට්ටු

73.졸리다 ( ජොල්ලිදා) - නිදිමත, නිදිකිරාවැටෙන

74.날씬하다 ( නල්ෂින්හදා) - සිහින්, කෙට්ටු

75.미끄럽다 ( මිකරොප්තා) - ලිස්සන

76.느리다 ( නරිදා) - සෙමෙන්

77.작다 ( චක්තා) - පොඩි, කුඩා, පුංචි

78.똑똑하다 ( තොක්තොක්හදා) බුද්ධිමත්

79.부드럽다 ( පුදරොප්තා ) - සිනිදු, මටසිලිටු , මෘදු , මොලොක්

80.말랑하다 ( මල්ලංහදා) - මෘදු , මොලොක්, තද නැති, බුරුල්, ඇල්ලූවිට එබෙන

81.시다, 시큼하다 ( ෂිදා, ෂිකම්හදා) - ඇඹුල්

82.맵다 ( මෙප්තා) - සැර, කට දන

83.강하다, 튼튼하다 ( ගංහදා, ථන්ථන්හදා) - ශක්තිමත් , ප්‍රානවත්, බලවත්

84.멍청하다 ( මොංචිංහදා) - මෝඩ

85.놀라다 ( නොල්ලාදා) - පුදුම වෙන,

86달다, 달콤하다 ( තල්දා , තල්කොම්හදා ) - පැනිරසයි

87.같다 ( කත්තා) - එකවගේ

88.목이 마르다 ( මෝගි මාරදා) - තිබහයි

89.피곤하다 ( පිගෝන්හදා) - තෙහෙට්ටුයි, විඩාවයි, මහන්සියි

90.못생기다 ( මොත්සෙංගිදා) - කැතයි, කඩවසම් නෑ

91.불편하다 ( පුල්ප්‍යොන්හදා ) - අපහසුයි

91.급하다 ( කප්හදා) - හදිසි , කලබල

92.따뜻하다 ( තාතත්හදා) - උනුසුම්

93.약하다 ( යාක්හදා) - දුර්වලයි

94.이상하다 ( ඊසංහදා) - අමුතු, අස්වාභාවික , අසාමාන්‍ය

95.넓다 ( නොල්තා) - පළල්

 

අපි අද තවත් සමාන පද 10ක් ඉගෙන ගනිමු. මේ දේවල් බොහෝවිට පලමු වතාවට විභාගයට මුහුන දෙන අයට වැදගත් වේවී.

1.식당(ෂික්තං) - 음식점(අම්ෂික්ජොම්)= ආපනශාලාව

2.영화관(යොංහ්වාග්වන්) - 극장(කක්ජං) = චිත්‍රපටි ශාලාව

3.

 

맛있다( මසිත්තා) - 맛나다 (මත්නාදා) = රසවත්( රසයි)

4.친구 (චින්ගු) - 동무(දොංමු) = යහළුවා

5.교회 (ක්‍යොහේ) -예배당 ( යේබේදං) = ක්‍රිස්තියානි පල්ලිය

6.구두 (කුදූ) - 신발 (ෂින්බල්) = සපත්තු

7. 감사합니다 ( කම්සාහම්නිදා) - 고맙습니다 (කොමප්සම්නිදා) = ස්තූතියි

8.배고프다 ( පේගොපදා) - 허기다 ( හොගිදා) = බඩගිනියි

9.네모 ( නෙමෝ) - 사각형 ( සාගාක්හ්‍යොං) = හතරැස්

10.바위 ( පවී) - (තොල්) - 암석 ( අම්සොක්) = ගල් පර්වත

 

리일 = නඩත්තුකරු

내방 = AC මැෂින්

낸방 = හීට් මැෂින්

빠치다 = නොපැමිනීම

건배하다 = සවුදිය පුරනවා

천기난로 = විදුලි හීටරය

천기창판 = විදුලි පැදුර ( මෙට්ටය )

꽃다 = ප්ලග් එක ගහනවා

뽑다 = ප්ලග් එක ගලවනවා

동료 = සාමාජිකයා

야유회 = විනෝද චාරිකාව

시체첩촉 = කායික හිරිහැර

음담패설= වාචික හිරිහැර

음란물 = අසබ්‍ය දර්ශන

가해차 = විනිශ්ය කරු

비해차 = පැමිනිලිකරු

층거 = ශාක්ෂි

채다 = මනිනවා

공사창 = ඉදිකිරීම් වැඩබිම

펵돌 = ගඩොල්

철근 = යකඩ කම්බි

분료하다 = වර්ගීකරනය කරනවා

몪다 = ගැටගසනවා

나르다 = අරගෙන යනවා

싣다 = පටවනවා

엉망하다 = අපිරිසිදුයි

치우다 = පිරිසිදු කරනවා

폐기물 = අපත්ද්‍රවය

폐수 = අපවිත්‍ර ජලය

폐유 = අපවිත්‍ර oil

바구니 = කූඩ

비닐끈= ඉටිරෙදි ලනු

캐다 = ගලවනවා (අල)

따다 = කඩනවා (ඇපල්, පේර)

모종을심다 = පැල සිටුවනවා

벌레 = කෘමි සතුන්

잡다 = අල්ලනවා

화상음다 = පිලිස්සිලා

화재자고 = හදිසි ගින්නක්

감전사고 = විදුලිසැර වැදීමේ අනතුරු

낙하사고 = උඩසිට වැටීමේ අනතුර

폭팔사고 = පිපිරීමේ අනතුරු

화재사고 = හදිසි ගින්න

비상밸 = හදිසි සීනුව

부딪히다ගැටීම (රන්ඩුව)

중돌하다 = ගැටීම (රන්ඩුව)

규직 = නීති

점검하다 = පරීක්ෂා කරනවා

합격하다 = සමත් වෙනවා

불합격하다 = අසමත් වෙනවා

글로조건 = ගිවිසුම (වැඩ විස්තර)

겨약기간 = ගිවිසුම් කාලය

수습기간 = පරිවාස කාලය , පුහුනු කාලය

근우시긴 = වැඩ කරන වේලාව

휴계시간 = විවේක කාලය

입금 = වැටුප

부담하다 = වියදම් ගෙවනවා

숙식 = කෑම බීම

사업주 = ව්‍යපාරයේ හිමිකරු

쥐업자 = සේවකයා

고용하다 = කම්කරු සබදතා

퇴직금 =අර්තසාදකය

비자 = visa රටට ඇතුල්වීමේ අවසරය

사증 = visa

고용버험 = සේවක රක්ෂණය

사재보험 = වැඩකරන අතරතුර සිදුවන අනතුරු

건강보험 = සෞඛ්‍ය රක්ෂණය

국민옌금 = විස්‍රාම වැටුප

사해보험 = ආබාද රක්ෂණාවරණය

기분금 = මූලික වැටුප

실수례얙 = අතට ලැබෙන වැටුප

종액 = දීමනාවල එකතුව

상예금 = බෝනස් වැටුප

벅장금로시간 = නීතිමය වැඩකරන වේලාව

야근근로시간 = රාත්‍රි වැඩකරන වේලාව

옌장근로시간 = අතිකාල දීමනා

휴일근로시간 = නිවාඩුදින වැඩකරන වේලාව

무급휴일 = පඩි රහිත නිවාඩු

유급흡휴일 = පඩි සහිත නිවාඩු

법정휴일 = නීතිමය නිවාඩු

No comments: